Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
මඩකලපුව විශ්වවිද්‍යාලයට සෞදියෙන් මුදල් ආ හැටි හෙළිවෙයි
Editor Rata
-
November 23, 2020
මතභේදාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද (23) පාස්කු ප්‍රහාරය පිළිබඳ...
සිසුවාට වෙඩි තැබීමේ සිද්ධියට රෝහල් අධ්යක්ෂ සමාව ඉල්ලයි
Editor Rata
-
November 23, 2020
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු විසින් පාසල් සිසුවකුට වායු රයිෆයලයකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය වෙනුවේන සමාව අයදින බව අපේක්ෂා...
කොරෝනා අරමුදලෙන් 86% ආණ්ඩුව පොදි බැඳගෙන ?
Editor Rata
-
November 23, 2020
කොවිඩ් වසංගතය විශාල අර්බුදයක් වී තිබියදීත්, මිලියන 1640 ක් වන කොවිඩ් අරමුදලෙන් 16% ක් පමණක් වියදම් කර ඉතිරි 84% පොදි බැඳගෙන සිටින්නේ කුමකට දැයි...
රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තුවට
Editor Rata
-
November 23, 2020
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම නිර්දේශ කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුව අද (23) තීරණය කළේය. ජාතික ලැයිස්තු...
තවත් ආසාදිතයන් 204ක් වාර්තා වෙයි
Editor Rata
-
November 23, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 204ක් අද (23) දිනයේ දී වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹේ
Editor Rata
-
November 23, 2020
2019 හා 2020 අධ්‍යයන වර්ෂ සදහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචිය අද (23) සිට ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. සිසුන්ට Online ක්‍රමයට ලියාපදිංචිවීම සදහා අවශ්‍ය...
කොළඹින් තවත් මරණ 04ක්. තුනක්ම රෝහලට ගෙන ඒමට පෙර
Editor Rata
-
November 22, 2020
කොරෝනා හේතුවෙන් මියගිය තවත් පුද්ගලයන් 04 දෙනකු පිළිබඳ තොරතුරු අද (22) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් ප්‍රකශයට පත්කර ඇත. කොළඹ 12 පදිංචි 53 හැවිරිදි...
කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට. එකතුව 20,258ක්
Editor Rata
-
November 22, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 216 දෙනකු අද (22) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව අද දිනයේ...
අවසන් තීරණය දෙන තුරු සියලු මෘත දේහ ආදාහනයට
Editor Rata
-
November 22, 2020
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලන්ගේ දේහ භූමදානය කරන්නේ ද ආදාහනය කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය දෙන තුරු සියලු මෘත දේහ ආදාහනය කරන ලෙස විශේෂඥ...
අලුත් අමාත්‍යාංශ දෙකක් බිහිවෙයි. පොලිසියත් ඉන් එකකට
Editor Rata
-
November 22, 2020
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් නව අමාත්‍යාංශ දෙකක් බිහිකර තිබේ. 2020.11.20 දිනැතිව අංක 2202/25 ගැසට් නිවේදනය මගින් මෙම නව අමාත්‍යාංශ ස්ථාපිත...
1
...
1,158
1,159
1,160
...
1,219
Page 1,159 of 1,219
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!