Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
වින්කමාන්ඩර් මොල්ලිගොඩ හම්බන්තොට ආපදා කළමනාකරණයට
Editor Rata
-
November 27, 2020
හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නව සහකාර අධ්‍යක්ෂ ලෙස වින්කමාන්ඩර් ප්‍රභාත් ශ්‍රී විජය මොල්ලිගොඩ පසුගිය දා වැඩ භාර ගත්තේය. මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ පිහිටි...
මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළට
Editor Rata
-
November 26, 2020
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අද (26) කොරෝනා ආසාදිත මරණ තුනක් පිළිබඳ තොරතුරු නිකුත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම තොරතුරු...
ආසාදිතයන් සංඛ්‍යාව 22,022 දක්වා ඉහළට
Editor Rata
-
November 26, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 211ක් අද (26) දිනයේ වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 22,022ක් දක්වා ඉහළ ගියේය. අද...
දැවැන්ත කිඹුලෙක් ගොදුරු කරගත් පිඹුරා
Editor Rata
-
November 26, 2020
පිඹුරකු විසින් දැවැන්ත කිඹුලකු ගිල දමන දර්ශන පෙළක් ඡායාරූපයට නැගීමට ඔ්ස්ට්‍රේලියාවේ ඡායාරූප ශිල්පියකු සමත්ව සිටියි. මෙම පිඹුරන් ඔලිව් පිඹුරන් ලෙස හඳුන්වන අතර සත්ත්ව විද්‍යාත්මකව Liasis...
කොල්ලුපිටිය අපරාධ අංශයේ මියගිය ස්ථානාධිපතිට කොරෝනා නෑ
Editor Rata
-
November 26, 2020
ගාලු මුවදොර පිටියට ව්‍යායාම සඳහා ගොස් සිටිය දී අද (26) උදෑසන හදිසියේ ම රෝගාතුර වී මියගිය කොල්ලුපිටිය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොරෝනා ආසාදිතයකු නොවන...
අද දිනයේ තවත් ආසාදිතයන් 342ක්
Editor Rata
-
November 26, 2020
කොරෝනා ආසාදිතයන් 342ක් අද (26) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සියලු දෙනාම මීට පෙර වාර්තා වූ මිනුවන්ගොඩ...
රාජ්‍ය ඇමතිගේ මතයට වනජීවී නිලධාරීන්ගේ දැඩි විරෝධය (වීඩියෝ)
Editor Rata
-
November 26, 2020
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ වනජීවී නිලධාරීන් පිරිසක් අතර අද (26) ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. මෙය සිදුව ඇත්තේ පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික...
ඇහැළියගොඩින් අද ආසාදිතයන් 44ක්. පාසල් සියල්ල වසා දමයි
Editor Rata
-
November 26, 2020
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ දිවුරුම්පිටියේ කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිත වූවන්ගේ ආශ්‍රිතයන් 44ක් අද (26) කොරෝනා ආසාදිත බවට තහවුරු කරගැනීම හේතුවෙන් ඇහැලියගොඩ කලාපයේ පාසල් වසා දැමීමට තීරණයකර...
දීඝවාපියේ කරඬුව ගැන රජ්ජුරුවෝ රන් සන්නසක ලියා තබලා
Editor Rata
-
November 26, 2020
දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඩ කැණීමේ දී හමුවූ ශෛලමය මංජුසාව ඇතුළත තිබූ කරඬු කණිට්ඨතිස්ස නමින් රජවූ මළිතිස කුමරුගේ රන් කරඬුව යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෝ කියති....
පුද්ගලික සමාගමකින් සෑදූ විදුලි වැටට හසුවී අලියෙක් මරුට (වීඩියෝ)
Editor Rata
-
November 26, 2020
පුද්ගලික ආයතනයකි විසින් ගොවිබිම් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ඉදිකරන ලද විදුලි වැටක වැදුණු වන අලියකු අද (26) බකමූණ ඇළහැර කරඳගොල්ල ගම්මානයේ දී මියගොස් සිටියේය. වනජීවී...
1
...
1,152
1,153
1,154
...
1,219
Page 1,153 of 1,219
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!