Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ලෝකයේ භයානකම සත්තු 25න් දුසිමක් ම ශ්‍රී ලංකාවේ
Editor Rata
-
November 28, 2020
ලෝකයේ භායනකම සතුන් 25 වර්ගීකරණය කළ විට ඉන් විශේෂ 12ක් හෙවත් දුසිමක් ම ශ්‍රී ලංකාවේ ගොඩබිම හා අවට මුහුදේ දැකිය හැකිවේ. මෙහි ප්‍රථම ස්ථාන...
පුතා සෙල්ලම් කළ වායු රයිෆලය පත්තු වී මව කරාපිටිය රෝහලේ
Editor Rata
-
November 28, 2020
දරුවකු වායු රයිෆලයකින් සෙල්ලම් කරමින් සිටිය දී එය ක්‍රියාත්මක වීමෙන් බරපතල තුවාල ලැබූ දරුවාගේ මව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති. මෙලෙස තුවාල ලබා...
මෙරට ලාබාලත ම ආසාදිතයා අටළුගමින්. වයස දින 05යි
Editor Rata
-
November 28, 2020
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ දින 05ක් වයසැති බිළිඳකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවාගේ මවට ද කොරෝනා ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අංශ...
කොග්ගල ඇඟළුම් කම්හලක් වසා දමයි. සංචරණය සීමා කරන්නැයි ඉල්ලීමක්
Editor Rata
-
November 28, 2020
සේවිකාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ...
හබරාදුව තල්පේ තවත් ආසාදිතයෙක්
Editor Rata
-
November 28, 2020
ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තල්පේ, හීනටිගල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) උදෑසන එක් ආසාදිතයකු වාර්තා වූ...
කොරෝනා මරණ ගණන 107ක් දක්වා ඉහළට
Editor Rata
-
November 27, 2020
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) කොරෝනා ආසාදිත පුද්ගලයන් 08 දෙනකුගේ මරණ පිළිබඳ තොරතුරු නිකුත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා...
ගීතා දැඩි කළකිරීමකින්. පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වෙයිද ?
Editor Rata
-
November 27, 2020
පොදු ජන පෙරමුණේ නෙළුම් පොකුණ කාර්යාලයේ පුද්ගලයකු තමන්ට ලැබිය යුතු අමාත්‍යධූරය අහිමිකිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසයි. ඇය මේ...
ශානි අබේසේකර IDH රෝහලට මාරු කරයි
Editor Rata
-
November 27, 2020
රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී කොරෝනා ආසාදනය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අයිඩීඑච් රෝහලට යොමුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔහු අද (27)...
කොරෝනා ආසාදනය වූ, අකුරැස්සේ කාන්තාව හෝමාගම දී මියයයි
Editor Rata
-
November 27, 2020
ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් අකුරැස්සේ පදිංචි කාන්තාව අද (27) සවස මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව...
වෛද්‍යවරියට පහරදුන් කතාව සනාථ නොවන බව පොලිසිය කියයි
Editor Rata
-
November 27, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිසන්ත පෙරේරා තම කනින් ඇද ටොකු ඇන හිසට පරහදුන්නේ යැයි කණිෂ්ඨ වෛද්‍යවරියක විසින් කරන ලද පැමිණිල්ල...
1
...
1,149
1,150
1,151
...
1,219
Page 1,150 of 1,219
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!