spot_img

CATEGORY

පුවත්

තවත් ආසාදිතයන් 178 ක් හමුවෙයි

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 178 දෙනකු අද (30) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල්...

කොරෝනා ඇතුළු වසංගත රෝග පාලන වගකීම සුදර්ශනීට

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ආමත්‍යධූරය සඳහා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී ඇතැයි රජය නිවේදනය කරයි. ඇයට...

මහර සිද්ධියෙන් රෝහල්ගත කළ 26 දෙනකුට කොරෝනා

මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ 26 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි පවසයි. මේ...

බියර් තොගයක් මහ පාරේ පෙරැළෙයි

බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක බහාලුම බලංගොඩ රත්තපුර මාර්ගයේ මාදොළ විහාරස්ථානය අසළ දී පෙරලීයෑමෙන් අද(30) උදෑසන අනතුරක් සිදුව ඇත. පොලිසිය පවසන්නේ මෙම ස්ථානයේ...

අටළුගම පාලනය ඉතා අසීරුයි. ජනතා සහය නෑ

කළුතර අටළුගම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සඳහා බොහෝ දෙනකු ඉදිරිපත් නොවීමත් ඉදිරිපත් වූ අය පවා ව්‍යාජ නම්, ලිපිනයන් හා දුරකථන අංක ලබාදී තිබීම හේතුවෙන් බරපතල...

අකුරැස්සේ දී බවුසරයක් හා ටිපරයක් ගැටී අයෙකුට බරපතළයි

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ හේනෙගම ප්‍රදේශයේ දී අද (30) සවස ඉන්ධන බවුසරයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ටිපර් රථයේ රියදුරා රෝහල්ගත කර ඇතැයි පොලිසිය...

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් උද්ඝෝෂණයක

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහළය මත නැගී විරෝධතාවක් ආරම්භකර තිබේ. ඔවුන්ට සහය දෙමින් තවත් පිරිසක් බන්ධනාගාර භූමියේ සිටිමින් විරෝධතාවට එක්ව සිටිති. නඩු කටයුතු...

ආදාහනයට පෙට්ටි නැතිව මළ සිරුරු එකතුවෙලා

මියගිය තම ඥාතියාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරෝධය දැක්වූ පුද්ගලයන් විසින් ආදාහනය සඳහා අවශ්‍ය පෙට්ටි ලබා නොදීම හේතුවෙන් මළ සිරුරු 05ක් කොඹ පොලිස් මෘත...

සුළි කුණාටුවක් 02 දා ශ්‍රී ලංකාවට ඇතුළුවෙයි ?

ගිනිකොණ දිග බෙංගාල බොක්කේ හටගෙන පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලබන බදාදා (02) සවස මුලතිව් හා මඩකලපුව වෙරළබඩ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර...

බූස්ස බන්ධනාගාර රැඳවියෙක් පළා ගිහින්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (30) දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. අයුතු ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව අධිකරණයකින් දඬුවම් ලබා සිටි ඔහු එළිමහන් වැඩ සඳහා යොදවා...

Latest news

error: Content is protected !!