spot_img

CATEGORY

පුවත්

ගාල්ලේ කපුහෙම්පල පදිංචි වෛද්‍ය සැපයුම් අංශ සේවකයෙක් ආසාදිතයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන ගාල්ල, කපුහෙම්පල පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍ය සැපයුම් අංශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන්...

සෞඛ්‍ය සේවකයන්ට කෙළ ගැසූ පුද්ගලයා 17 දක්වා රිමාන්ඩ්

බණ්ඩාරගම අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කරමින් කෙල ගැසූ බව කියන කොරෝනා ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 17 දෙක්වා රිමාන්ඩ් කරන්න යැයි නියෝග කර තිබේ. ඔහු...

ගාල්ලේ බැංකු සේවිකාවකට කොරෝනා. මූලාශ්‍රයක් නෑ

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙද්දුගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඇයට කොරෝනා ආසාදනය වූ...

හොරණ සිට ආසාදිතයන් රැගෙන ගිය බසයක් අනතුරක

හොරණ සිට පූනානී කොරෝනා ප්‍රතිකාර මධයස්ථානය වෙත කොරෝනා ආසාදිත පුද්ගලයන් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට පත්ව ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. කල්මුණේ සිට කදුරුවෙල දක්වා...

සිරුර රජයේ වියදමින් ආදාහනය කරන්න යැයි නියෝගයක්. ඥාතීන් මරණ සහතිකයත් එපා කියයි

පේරාදේණිය රෝහලේ දී මියගොස් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයාගේ මළ සිරුර හිමිකම් නොකියන මෘත ශරීරයක ලෙස සළකා නොපමාව රජයේ...

ගාල්ල කනම්පිටියෙන් තවත් ආසාදිතයෙක්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෙරේදා (02) කරන ලද පීසීආර් පරීක්ෂණ 541ක ප්‍රතිඵල අතරින් තවත් කොරෝනා ආසාදිත අයකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ...

ඊයේ කොළඹින් රෝගීන් 402ක්. පදිංචි ප්‍රදේශයක් නොදන්නා 44ක්

ඊයේ (03) දිනයේදී අලුතින් කොවිඩ් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්...

කොම්පඤ්ඤවීදිය දුම්රිය නැවතුමේ සියලු දෙනා නිරෝධායනයට. ටිකට් දෙන්නෙත් නෑ

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ සියුල දෙනා ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ...

කංසා තවදුරටත් අවදානම් සහගත මත්ද්‍රව්‍යයක් නොවේ

අවදානම් සහිත මත්ද්‍රව්‍යය ලේඛනයෙන් කංසා ඉවත්කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරතිබේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදුන් නිර්දේශ සැළකිල්ලට ගනිමිනි. ලෝක සෞඛ්‍ය...

බෝම්බය ගෙන ගොස් ඇත්තේ ප්‍රහාර දෙකක සැළසුමකට. මෙහෙයවීම ස්විට්සර්ලන්තයේ සිට

තම දරුවා ද සමඟ ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගත් යුවළ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රහාර දෙකක් එල්ල කිරීමට සූදානම්ව සිටි බව...

Latest news

error: Content is protected !!