Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොග්ගල පදිංචි ගුවන් හමුදා සාමජිකයකුට කොරෝනා
Editor Rata
-
December 5, 2020
කොග්ගල පදිංචි ගුවන් හමුදා සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකර සිටින...
මස්කෙළිය-නල්ලතන්නිය පාර පස් කන්දකින් අවහිර වෙයි
Editor Rata
-
December 5, 2020
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිණී ඇල්ල අසළ මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. දිගින් දිගටම පැවැති අධික වර්ෂාව හේතුවෙන් මෙම පස්...
කොග්ගල පදිංචි IDH හෙදියගේ පවුලේ අයටත් කොරෝනා
Editor Rata
-
December 5, 2020
කොළඹ අයිඩීඑච් රෝහලේ සේවය කළ කොග්ගල පදිංචි හෙදියගේ පවුලේ තුන්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (05) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම සියලු...
ගාල්ලේ ගම් පහකට සීමා සහිත සංචරණ සීමා
Editor Rata
-
December 5, 2020
ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා සීමා සහිත සංචරණ සීමා පනවන බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පැනවීමට තීරණය...
සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිව PHI ලා අමාරුවේ
Editor Rata
-
December 5, 2020
කොරෝනා ආසාදිතයන් සම්බන්ධ කටයුතුවල දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලවල පවතින හිඟය හේතුවෙන් දැඩි අපහසුතා විඳින්නට සිදුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...
ගාල්ලේ මියගිය කොරෝනා ආසාදිතයාගේ මස්සිනාටත් කොරෝනා
Editor Rata
-
December 5, 2020
කළුබෝවිල රෝහලේ වකුගඩු රෝගයකට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් ගාල්ල මිලිද්දුව පදිංචිකරුවාගේ මස්සිනාට කොරෝනා ආසාදනය වී ඇති...
ගාල්ලේ හපුගල ඉංජිනේරු පීඨ සිසුන් දෙදෙනකුට කොරෝනා
Editor Rata
-
December 5, 2020
රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි හා අවසන්...
ශ්‍රී ලංකා රේගුවේ 30ක් පරීක්ෂාකළ විට 13කට කොරෝනා
Editor Rata
-
December 5, 2020
ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් 30 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ජනි පරික්ෂාවකින් ඉන් 13 දෙනකු කොරෝනා ආසාදනය වී...
ගාල්ල නුගදූවේ රිය අනතුරකින් කාන්තාවක් මරුට
Editor Rata
-
December 5, 2020
ගාල්ලේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසළ ඊයේ (04) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අනතුරට පත්ව...
පොලිස් ස්ථාන 82ක ආසාදිතයන් වාර්තාවෙලා. 925කට සුවයි
Editor Rata
-
December 5, 2020
පොලිස් ස්ථානය 85කින් කොරෝනා ආසාදිත නිලධාරීන් 1277ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනෙකු ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්...
1
...
1,136
1,137
1,138
...
1,219
Page 1,137 of 1,219
Latest news
බියර් කන්ටේනරයක් පෙරැළී, රත්නපුර කොළඹ පාර අවහිර වෙයි
March 19, 2025
පොලිස්පති දේශබන්දු රිමාන්ඩ්
March 19, 2025
වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි
March 19, 2025
දේශබන්දු අධිකරණයට භාර වෙයි
March 19, 2025
බන්ධනාගාර රැඳවියකුගේ හදිසි මරණයක්
March 18, 2025
error:
Content is protected !!