spot_img

CATEGORY

පුවත්

“පොලිසිය කියන්නේ බොරු” යැයි මාධ්‍යවේදියාගෙන් ප්‍රකාශයක්

කිසියම් කණ්ඩායමක් විසින් තමන් පැහැර ගත් බව කියන සිද්ධිය අසත්‍යයක් බවත් එය ගෙතූ කතාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රකාශය තමන්...

ගාල්ලේ නිවසක තනිව සිටි කතක් කොරෝනාවෙන් මරුට

ගාල්ලේ, ලබුදූව, නිවසේ මියගොස් සිටි කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (19) ලැබුණු පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස...

කරාපිටිය රෝහලට ලේ ඕනෑ. දැඩි ලේ හිඟයක් නිසා රෝගීන් අමාරුවේ

කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ දැඩි ලේ හිඟයක් පවතින බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍යව ඇතැයි එම රෝහලේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ත්‍රිෂාන්ති වැලිවිටිය පවසයි. කොරෝනා...

කොරෝනා නිසා ශ්‍රී ලංකාවේ මාතෘ මරණ 21.5%කින් ඉහළ ගිහින්

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ මාතෘ මරණ වල තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එය වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව 21.5% කෙින් ඉහල ගොස්...

ගාලු කොටුවේ කැණීම්වලින් මතුවූ අපූරු ඉතිහාස කතාව

ගාල්ල කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියට සමාමීව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ඉතා වටිනා තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි එම ව්‍යාපෘතියේ පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන...

දකුණේ ආණ්ඩුකාරවරයා වෛද්‍ය සංගමයට යටවෙලා කොමිසමේ තීන්දුවත් ඉවත දමයි

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පවා නොතකා වෛද්‍යවරුන්ගේ පුද්ගලික වුවමනාවන් අනුව රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය අයිතිය අහිමිකරීමට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ කටයුතු කරමින් සිටින...

ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන්ට එරෙහිව ඇමෙරිකාවේ අපරාධ ඉහළට

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන මධ්‍යස්ථාන තුනක සිදුවූ වෙඩි තැබීම් වලින් 08 දෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා තිබේ. මියගිය අයගෙන් වැඩි දෙනකු ආසියානු...

GMOA නිසා රෝහල් රැසක් අඩපණ වී ඇතැයි ‍පරිපාලන වෛද්‍යවරු චෝදනා කරති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනවශ්‍ය අතපෙවීම් හේතුවෙන් ‍රටේ ප්‍රදාන රෝහල් ගණනාවක පරිපාලනමය ගැටලු රැසක් පැනනැගී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය පවසයි. කරාපිටිය, මහනුවර,අනුරාධපුරය, ගම්පහ...

ගාල්ලෙන් තවත් කෙරෝනා මරණයක්. සිරුර මඩකලපුවට යවයි

ගාල්ල දංගෙදර පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ පිරිමි පුද්ගලයෙකි. ඊයේ (16) සවස හෘද...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් සාලි අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද (16) සවස අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

Latest news