-2.1 C
New York

Author: New Admin

අධික රස්නයෙන් ප්‍රවේශම් වෙන්න. දරුවන්ට අහිතකර බලපෑම්

අධික උණුසුමක් සහිත කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිටයි. අද (15) කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක සාමාන්‍ය අගයක...

ඥාති මුණුපුරාගේ තල්ලුවෙන්, සීයා මරුට

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ දී ඥාති මුණුපුරකු විසින් තල්ලුකරන ලද සීයා කෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස...

ඇල්ල රක්ෂිතයේ ගින්න තවමත්, ගින්න නිවීමට ගුවන් සහාය නෑ

ඇල්ල රොක් කඳු වැටියේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්.උදය කුමාර පවසන්නේ...

පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව වැඩි වෙයි

නිරිතදිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රදේශයේ ඊයේ (14) සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පතල් කම්කරුවන් පිරිසක්...

වාහන, සිසිල් බීම, අරක්කු, සිගරැට් බදු වැඩිකරයි

මෝටර් වාහන, දුම්වැටි, සිසිල් බීම සහ දුම්කොළ ඇතුළු භාණ්ඩ කිහිපයක නිෂ්පාදන බදු 5.9%කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. සිය මූල්‍ය ප්‍රතිපත්ති ගැලපීමේ පියවරක් ලෙස...

ජාතික ක්‍රීඩා සභාව පත්කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සභාව පත්කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අද (14) කටයුතු කළේය. එම ක්‍රීඩා සභාවේ නව සභාපති ලෙස හිටපු...

ඉඩම් බෙදා දීමට අලුත් ක්‍රමයක් හදන බව ලාල්කාන්ත කියයි

රජයේ ඉඩම් ප්‍රතිලාභ ලබාදීමේ දී එම ඉඩම් කැබලි කර විකිණීම වැළැක්වීමටත්, පවුලේ අනෙකුත් සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රතිලාභ ලබාගත හැකි ක්‍රමයක් සකස් කරන බවත් කෘෂිකර්ම, පශු...

යෝෂිතටයි, ඩේසි ආච්චිටයි අධිචෝදනා

යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන දෙදෙනාටට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර...

රට පුරාම සෙම, සොටු ගලන රෝගයක් ? නිව්මෝනියාවටත් යා හැකියි

ශ්‍රී ලංකාව පුරා සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ‍වයිරස් රෝග ව්‍යාප්ත වීම වැඩි වී ඇතැයි ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක පවසයි. ඇතැම් පුද්ගලයන්ට එම රෝග ලක්ෂණ...

විදුලි කප්පාදුව නවතී

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටුණුවිදුලි ජනක යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ක්‍රියාකාරී මට්ටමට පත්කර ඇති බැවින් අද (14) සිට විදුලි කප්පාදුවක් නොකරන බව බලශක්ති අමාත්‍යාංශය...

අදානි සමාගම සුළං බලාගාර ව්‍යාපෘතිය නවතා දමයි

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නවතා දැමීමට එම සමාගම...

පාසලක ගැටුමක්, 11ක් රෝහලේ

බෝමිරිය ප්‍රදේශ‍යේ පාසලක ඊයේ (11) සවස ශිෂ්‍ය භට පුහුණුව අතරතුර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවියන් ඇතුළු 11 දෙනකු නවගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි...

Recent articles

spot_img