-5.2 C
New York

Author: New Admin

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 40,714ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,464ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 722කින් ඉහළ යාම...

කෝටි 10ක “උරුමය” ඔප්පු වංචාවේ, තවත් සැකකරුවකු අල්ලයි

“උරුමය” වැඩසටහන යටතේ ඔප්පු සහතික ලබා දෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගනිමින් රුපියල් මිලියන 100කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 39,024ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,304ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 102කින් ඉහළ යාම...

Media Law Forum වෙතින් දුස් තොරතුරුවලට එරෙහිව වැඩමුළු මාලාවක්

DRI සහ Factum ආයතන Media Law Forum සමග එක්ව ශ්‍රී ලංකාවේ දුස් තොරතුරුවලට එරෙහිව ව්‍යාපෘතියක් පවත්වාගෙන යනු ලබයි. Media law forum යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය...

මාලිමා රජය යටතේත් දූෂණය දිගටම

ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණ ද වත්මන් රජය යටතේ පවා විශේෂයෙන් මුල් බැසගත් නීත්‍යානුකූල අවශ්‍යතා මගින් ආරක්ෂා කැරන...

පක්ෂ අරමුදලට වැටුප යැවූ ජනාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්ට එරෙහිව අල්ලස් චෝදනා

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ සිියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරුන්ට හිමි මාසික වැටුප් සහ දීමනා පක්ෂ අරමුදලට ලබාදීමෙන් මහජන දේපළ අවභාවිතා කිරීමේ...

මහාචාර්ය ඇමතිගේ, මන්ත්‍රීධූරය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීමට තීරණය කරයි

රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මහාචාර්ය උපාලි පන්නිලගේ පත්වීම් ලබා ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය බල...

කොටස් වෙළෙඳ පොළ වාර්තා තබයි

කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,900ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,254ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77කින් ඉහළ යාම...

“පාසල්වල මුදල් එකතුකිරීම සොයා බැලිය යුතුයි” – අල්ලස් කොමිසම කියයි

සංවර්ධන සමිති හෝ වෙනත් මාර්ග හරහා පාසල්වල සිසුන්ගෙන් මුදල් එකතු කිරීම විමර්ශනය කිරීමට සහ පවතින චක්‍රලේඛ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක්...

ඉන්දියාව ආසියානු කුසලානය එපා කියයි

ආසියානු කුසලාන තරඟාවලියේ ශූරතාවය ඉන්දීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කළ ද එහි කුසලානය ප්‍රතික්ෂේප කළ ඔවුන් කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරනු දක්නට ලැබිණි. පකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය...

පොදු සතුරකු හමු වූ විට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) තංගල්ල කාල්ටන් නිවසේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූයේ ය. එහි ගිය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්...

ආණ්ඩුව LGBTIQ සංචාරක කර්මාන්තය, ප්‍රවර්ධනය කරනවාට විපක්ෂයෙන් විරෝධයක්

LGBTIQ කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැඩි විරෝධය පළ කර...

Recent articles

spot_img