Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-0.8
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Author:
Editor Rata
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
GMOA එකෙන් rata.lkට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
පුවත්
November 10, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී වෛද්‍යවරුන් අතර ඇතිවූ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර සත්‍ය නිරාවරණය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
පෙර පාසල් වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි
පුවත්
November 9, 2020
පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හා පෙරපාලස් ගුරුවරුන් වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙලක් සකසන ලෙස ගාල්ල දිස්ත්‍රීක් පෙර පාසල් ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඔවුන් මේ බව...
බොරලන්දේ නිරෝධායනය වෙමින් සිටි පොලිසියේ 21කට කොරෝනා
පුවත්
November 9, 2020
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරීන් අතරින් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී...
36 වැනි මරණය කඳානේ කාන්තාවක්
පුවත්
November 9, 2020
කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ දී මියගිය බවත් එය මෙරට 36 වැනි කොරෝනා ආසාදිත මරණය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්...
ආසාදිතයන් ගණන අද 356කින් ඉහළට
පුවත්
November 9, 2020
ශ්‍රී ලංකාවෙන් අද වාර්තා වූ ආසාදිතයන් සංඛයාව 356ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන්...
දකුණු පළාතෙන් අද ආසාදිතයන් 03යි.
පුවත්
November 9, 2020
දකුණු පළාතෙන් අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. මෙම රෝගීන් තිදෙනා...
ආසාදිතයන් 02ක් වාර්තා වූ වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටී මියගිහින්
පුවත්
November 9, 2020
කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි පුද්ගලයකු අද (09) ඇදවැටී මියගොස් ඇතැයි වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස්...
කඳාන හා මහබාගේ හුදකලා කරයි
පුවත්
November 9, 2020
කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත්කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
2021 අයවැය 17 වැනි දා. පාර්ලිමේන්තුව 12 දා රැස්වෙයි
පුවත්
November 9, 2020
2020 විසර්ජන කෙටුම්පත ඉදිිපත් කිරීම සඳහා ලබන නොවැම්බර් 12 වැනි දා පාරලිමේන්තුව රැස්වීමටත් 2021 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 17 වැනිදා සිදුකිරීමටත් පාර්ලිමේන්තු...
මොණරාගලට තව ලෙඩක්
පුවත්
November 9, 2020
(නයනජීව බණ්ඩාර) කොරෝනා වසංගතය පැතිරයන අතරතුර මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සෙංගමාලය පැතිරීමේ අවධානමක් ඇති බව මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ පවසයි. වෛද්‍ය වෙල්ලාලගේ පවසන්නේ...
පොලිස් නිලධාරිනියන්ට විශේෂ සහනයක්
පුවත්
November 9, 2020
බස්නාහිර පළාතේ සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිව සිටින ගැබිනි පොලිස් නිලධාරිනියන්ට හා වයස අවුරුද 02ට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට සේවයට වාර්තා...
නිකවැරටියේ වෙළෙඳ සැල් වසා දමයි
පුවත්
November 9, 2020
නිකරවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් 06 දෙනකු නගරය පුරා සැරි සරා ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් නගරයේ වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය පියවර...
1
...
1,003
1,004
1,005
...
1,046
Page 1,004 of 1,046
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025