-2.1 C
New York

Author: Editor Rata

හිරු මාධ්‍ය ජාලයේ 04කට කොරෝනා

හිරු මාධ්‍ය ජාලයේ සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  හිරු මාධ්‍යජාලය ලෝක වෙළෙඳ...

කොරෝනා සුව වී නිවසට ආ අකුරැස්සේ අයෙකුට යළි කොරෝනා

කොරෝනා වැළඳී සුවය ලබා නිවසට පැමිණ සිටි අකුරැස්සේ පදිංචිකරුවකුට යළි කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා මාළු වෙළෙන්දකු බවත් ඔහු සුවය ලබා...

42 වැනි කොරෝනා මරණය පානදුරෙන්

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වැනි මරණය සම්බන්ධ මාද්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ පානදුර...

අකුරැස්සෙන් හා පිටබැද්දරින් තවත් රෝගීන්. කරාපිටියේ ආසාදිත කතගේ ආශ්‍රිතන්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව හඳුනාගත් අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවගේ ආශ්‍රිතයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...

ගාල්ලෙන් අද තවත් ආසාදිතයන් 10ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (11) තවත් කොරා්නා ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් සියලු දෙනාම කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝය....

ගාල්ල මකුළුවේ PCR සියල්ල Negative

ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් 170ක පිරිසක් සඳහා ඊයේ (10) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. මෙලෙස පීසීආර්...

ආසාදිතයා හමුවීමෙන් පසු කරාපිටිය රෝහලට වූ දේ

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හා රෝගීන් සඳහා කරන ලද...

යාපනයේ කාණුවකින් පිළිම හතරක් මතුවෙයි

යාපනයේ සංකානෙයි ඔඩක්කරෙයි නාගරම්බිරාන් කෝවිල අසළ පොකුණක වළ දමා තිබූ පිළිම හතරක් සොයාගත් බව වඩුක්කෝඩේ ‌පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මෙම පිළිම වසර 100කට වඩා පැරණියැයි...

ආසාදිතයන් 430ක් ඊයේ වාර්තා වූ ප්‍රදේශ

කොරෝනා ආසාදිත පුද්ගලයන් 430ක් ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ...

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෙක් හදිසියේම මියගිහින්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද (11) අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28...

දියවන්නා ඔයේ ඔරුවක් බෝට්ටුවක ගැටී ධීවරයෙක් අතුරුදන්

දියවන්නා ඔයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටීමෙන් පුද්ගලයකු අතුරුදන්ව එක් පුද්ගලයකු දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දියවන්නා ඔයේ මසුන් මැරීමේ යෙදී සිටි...

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් වසා දමයි

කොළඹ කොටුව සිට පානදුරය දක්වා දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් අද (11) සිට සිකුරාදා (13) දක්වා දින තුනක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මීට හේතු...

Recent articles

spot_img