spot_img
spot_imgspot_img

විද්‍යාලෝක විදුහල්පති ඇතුළු පිරිසක් නිරෝධායනයට

පුවත්

විදෙස්

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට නිරෝධායනය වන ලෙස අද (20) දැනුම් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු රැස්වීමකට පැමිණි 03 දෙනකු ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් ඔවුන් මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

විදුහල්පතිවරයාගේ පවුලේ සියලු දෙනාම නිරෝධායනය විය යුතු බවත් දින තුනකට පසු ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!