කොරෝනා ආසාදනය වූ පුද්ගලන් 687 දෙනකු අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේය.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 50,266කි මේ වනවිට සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 43,266 දෙනෙකි.