කොග්ගල ඇඟළුම්හලකින් කොරෝනා රෝගීන් පුවත් Published: January 12, 2021 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber කොග්ගල ඇඟළුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද(12) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්ගෙන් දෙදෙනකු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා බෝපෙ පෝද්දල සහ බද්දේගම පදිංචිකරුවන්ය. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber RataAdminhttp://www.rata.lk Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025