spot_img
spot_imgspot_img

තිදරු මවකට අතවර කළැයි මන්ත්‍රී අත්අඩංගුවට

පුවත්

විදෙස්

තිදරු මවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තම ඥාතියකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අතවරයක් කළ බවට 27 හැවිරිදි තිදරු මවක් විසින් ඊයේ (05) යක්කලමුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. එම කාන්තාව වැන්දඹුවකි. 46 හැවිරිදි වියේ පසුවන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!