-3.7 C
New York

ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 21ක්

Published:

ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (30) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 21ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔවන්ගෙන් 13 දෙනකු ම දෙවට ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

මේ අනුව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද සවස 5.00 වනවිට 185ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img