-1.5 C
New York

Galle face ආ 09 දෙනකුට කොරෝනා

Published:

කොළඹ ගාලු මුවදොර පිටියට ඊයේ (29) පැමිණ සිටි පිරිසකට අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර කොළඹ සිට පිටපළාත්වලට යමින් සිටි පුද්ගලයන් සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් පුද්ගලයන් 13 දෙනකු ඊයේ (29) දිනයේ වාර්තා වී තිබේ.

පසුගිය දෙසැම්බර් 18 වැනි දින සිට ඊයේ දක්වා බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන්ගේ කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් 74 දෙනකු හමුවූ බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img