-1.5 C
New York

45 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මරුට

Published:

කොරෝනා හේතුවෙන් මියගිය තවත් පුද්ගලයකුගේ මරණයක් පිළිබඳ සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

මියගොස් ඇත්ත් 45 හැවිරිදි වියේ පසුවූ වැල්ලම්පිටියේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. ඔහු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා නිව්මෝනියාව සහ වකුගඩු ආසාදනයෙන් ඊයේ (28) මියගොස් ඇතැයි වාර්තා කර ඇත.

මෙම පුද්ගලයාගේ මරණයත් සමඟ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 195ක් දක්වා ඉහළ ගියේය.  

Related articles

Recent articles

spot_img