spot_img
spot_imgspot_img

ගිංතොට රැපිඩ් ටෙස්ට්වලින් අද තවත් ආසාදිතයන් හමුවෙයි

පුවත්

විදෙස්

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජනි පරීක්ෂාවෙන් අද (29) සවස තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව අද දිනයේ පමණක් බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගිංතොට ප්‍රදේශයේ කොරෝනා නව පොකුරක් සක්‍රිය වී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!