spot_img
spot_imgspot_img

නිරෝධායන මධ්‍යස්ථානයෙන් හබරාදුව ලොන්ඩරියටත් කොරෝනා රිංගයි

පුවත්

විදෙස්

හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ගේ ඇඳුම් සෝදා පිරිසිදු කිරීම කරන ලද ලොන්ඩරියක පුද්ගලයකුට ද කොරෝනාආසාදනය වී ඇතැයි අද (29) උදෑසන ලැබුණු පීසීආර් වාර්තාවලින් සනාථ වී තිබේ.

එම පුද්ගලයා රෝහල් ගතකිරීමටත්, ආශ්‍රිතයන් සියලු දෙනා නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!