spot_img
spot_imgspot_img

වඳින්නම්, අනේ පාර හදා දෙන්න

පුවත්

විදෙස්

වයඹ පළාතේ මාර්ගයක් දිස්වන්නේ මේ ආකාරයෙනි. ගැමියන් පවසන්නේ දරුවන් පාසල් යන්නේත්. රෝගියකු රෝහලකට ගෙන යන්නේත් මේ මාර්ගයේ බවයි.

ගමේ අවමංගල්‍යයක් සිදුවී ඒ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන යනා ආකාරය පෙන්වමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු විසින් කරන ලද මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර තිබේ. දැන් එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. මේ ස්ථානය වයඹ පළාතේ බව කීව ද දිස්ත්‍රික්කය පවසන්නේ නැත. ගලගෙදර 311 වසම යැයි කීව ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අප දන්නේ නැත.

ඇතැම් විට මෙය පුත්තලම දිස්ත්‍රික්කයේ විය යුතුය. කවර ස්ථානයක වුව ද මේ මාර්ගයනම් වහාම සංවර්ධනය කළ යුතු බව නොරහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!