-1.6 C
New York

ඥාතීන් භාර නොගත් සිරුරු 05ක් ආදාහනය කරයි

Published:

කොරෝනා ආසාදනය වී මියගොස් රජයේ වෛද්‍ය විෂවේද ආයතනයේ ශීතාගාරවල තැන්පත් කර තිබූ මෘත දේහ 05ක් අද (28) ආදාහනය කෙරිණි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ඉල්ලීම මත එම සිරුරු රජයේ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි. මෙම සිරුරු බොරැල්ල ආදාහනාගාරයේ දී රජයේ වියදමින් ආදාහනය කර ඇත.

පසුගිය ඔක්තෝබර් 27 වැනි දා සිට එහි සිරුරු 19ක් තැ්පත් කර තිබූ අතර ඉන් 10ක් මින් පෙර ආදාහනය කෙරිණි. තවත් සිරුරු 04ක් ඉතිරිව ඇත. සෞඛය අංශ පවසන්නේ අද ආදාහනය කෙරුණු එම සිරුරු පහම මුස්ලිම් ජාතිකයන්ගේ බවයි.

Related articles

Recent articles

spot_img