spot_img
spot_imgspot_img

කොළඹ පුද්ගලික රෝහලක 70කට කොරෝනා

පුවත්

විදෙස්

කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 70ට කොරෝනා ආසාදනය වී ඇති බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් දැනටමත් නිරෝධායනයට යොමු කර තිබේ. රෝහලේ රෝගී සත්කාරක සේවා දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන යටතේ පවත්වාගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!