කොරෝනා සමඟ මාකොළ තරුණයෙක් පැන ගිහින් පුවත්ප්‍රධාන පුවත Published: December 27, 2020 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber කොරෝනා ආසාදිත වූ මාකොළ පදිංචි තරුණයකු පැන ගොස් ඇතැයි සෞඛය අංශ පවසයි. 22 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයකු බව ද අනාවරණය වී ඇත. ඔහු සොයා විශේෂ මෙහෙයුමක් සෞඛ්‍ය අංශ සහ පොලිසිය එක්ව ආරම්භ කර ඇත. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025