spot_img

බෝපේ පෝද්දලින් ආසාදිතයන් 04ක්

පුවත්

විදෙස්

ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඔවුන් හතර දෙනා හමුවී ඇත්තේ ගිංතොට වැලිපි‌ටිමෝදර ප්‍රදේශයෙන් දෙදෙනකු, උක්වත්ත ප්‍රදේශයෙන් එක් අයකු හා කිතුලම්පිටිය ප්‍රදේශයේන එක් අයකු බැගිනි.

මෙම සිව් දෙනා රෝහල් ගත කිරීමටත්, ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරිමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles