spot_img
spot_imgspot_img

දික්වැල්ලේ ගම් දෙකක් හුදකලා කරයි

පුවත්

විදෙස්

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!