-3.4 C
New York

ප්‍රදේශ තුනක් හුදකලා කරයි

Published:

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් අවිස්සාවේල්ල, කොස්ගම හා රුවන්වැල්ල යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related articles

Recent articles

spot_img