-2.8 C
New York

සභාපතිට කොරෝනා. ප්‍රාදේශීය සභාව වසා දමයි

Published:

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා  දැමීමට අද (21)  කටයුතු කෙරිණි.

ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඉදිර ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img