-2.8 C
New York

මහනුවර භූමිකම්පා බලන්න ජවිපෙන් යති

Published:

මහනුවර දිගන,අලුත්වත්ත හා වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශ වල දිගින් දිගටම ඇති වන භූ කම්පන හා මහාපරිමාණ හුණුගල් කැනීම් හේතුවෙන් සිදුවන දැවැන්ත පරිසර හානිය පිලිබඳ සොයාබැලීම සදහා ජනතා විමුක්ති පෙරමුණ , භූ විද්‍යාඥයින්,සමාජවාදී තරුණ සංගමය ,ජාතික විද්වත් සංවිධානය,පරිසර සංවිධාන ඇතුලු ප්‍රදේශයේ සිවිල් සංවිධාන කීපයක් අද දින එම ප්‍රදේශ වලට යන ලදි.ජවිපෙ නියෝජනය කරමින් දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත, නුවර හරිත සංවිධානයේ කැදවුම්කරු ඊ එම් බස්නායක,සමාජවාදී තරුණ සංගමයේ මහනුවර දිස්ත්‍රික් පරිසර ලේකම් ඉන්ද්‍රජිත් කංකානම්ගේ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය

Related articles

Recent articles

spot_img