6.4 C
New York

ජනගහනයෙන් 30% නායයාමේ අවදානම් ප්‍රදේශවල

Published:

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%ක පිරිසක් ජීවත්වන්නේ නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධයක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රත්නපුර අයගම නගරයේ පැවැති නායගිය ස්ථාන සුරක්ෂිත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමිනි. ස්ථායිකරණ ක්‍රමවේද යොදාගනිමින් නායයාම් අවම කිරීමේ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර එම ව්‍යාපෘතිය යටතේ මෙම ස්ථානයේ ස්ථායාකිරීම් සිදුකරනු ලබයි.

ඒ සඳහා වියදම රුපියල් කෝටි 12කි. ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ද සහභාගී වී සිටියේය.  

Related articles

Recent articles

spot_img