6.4 C
New York

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

කොරෝනා ආසාදිතයන් 650 දෙනකු ඊයේ (17) වාර්තවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 35,387ක් දක්වා ඉහළ ගොස් තිබේ. එ් අතරින් 8,874 දෙනකු මේ දක්වා ම රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 26,353ක් පූර්ණ සුවය ලබා නිවෙස්වලට ගොස් සිටිති.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් ද වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම පිරිස 240කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 126 දෙනකු වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සංඛ්‍යාව 40කි.

මේ වනවිට මිනුවන්ගොඩ, පෑලියගොඩ කොරෝනා පොකුර 31,716ක්දක්වා ඉහළ ගිය අතර ඉන් 22,945ක් මේ වනවිට සුවය ලබා ඇත.

මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 160කි.

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ආකාරය

කොළඹ දිස්ත්‍රික්කය – 242

බොරැල්ල – 54
වැල්ලවත්ත – 65
කොම්පඤ්ඤ වීදිය – 25
අලුත්කඩේ – 14
කොල්ලුපිටිය – 11
කිරුළපන (කොළඹ 05) – 08
මට්ටක්කුලිය – 07
අවිස්සාවේල්ල – 07
හෝමාගම – 06
කිරුළපන – 06
හෝකන්දර – 05
බ්ලූමැන්ඩල්  – 04
පිළියන්දල – 04
වැල්ලම්පිටිය – 03
කුරුඳුවත්ත – 02
මරදාන – 02
රාජගිරිය – 02
හේවාහින්න – 02
කොස්ගම – 02
නුගේගොඩ – 02
පන්නිපිටිය – 02
පාදුක්ක – 02
පොල්ගස්ඕවිට – 02
දෙමටගොඩ – 01
ග්‍රෑන්ඩ්පාස් – 01
මීගොඩ – 01
පුවක්පිටිය – 01
රනාල – 01

ගම්පහ දිස්ත්‍රික්කය – – 126

මහර – 26
අත්තනගල්ල – 19
රාගම – 14
වත්තල – 13  
ගම්පහ – 11
කැලණිය – 09
මල්වාන – 08
මිනුවන්ගොඩ – 07
මීරිගම – 03
කඩවත – 03
වේයංගොඩ – 03
දිවුලපිටිය – 02
මීගමුව – 02
සියඹලාපෙ – 02
කටාන – 01
පස්යාල – 01
බුත්පිටිය – 01
ඌරපොළ – 01

කළුතර දිස්ත්‍රික්කය – 72
මහනුවර දිස්ත්‍රික්කය – 42
අම්පාර දිස්ත්‍රික්කය – 33
රත්නපුර දිස්ත්‍රික්කය – 28
මාතර දිස්ත්‍රික්කය – 16
ගාල්ල දිස්ත්‍රික්කය – – 16
මොණරාගල දිස්ත්‍රික්කය – 14
කෑගල්ල දිස්ත්‍රික්කය – 14
යාපනය දිස්ත්‍රික්කය – 11
නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 08
මාතලේ දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 06
පුත්තලම දිස්ත්‍රික්කය – 04
මුලතිව් දිස්ත්‍රික්කය – 02
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01

Related articles

Recent articles

spot_img