8.1 C
New York

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් අද (17) උදෑෂන 6.00 සිට  හුදකලා කිරීමට තීරණය කළ බව  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම විස්තර පහතින්,

අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශය

අක්කරෙයිපත්තු -5
අක්කරෙයිපත්තු -14
නගර බලප්‍රදේශ -3

අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශය

පලමුනෙයි – 1
ඔලුවිල් – 2
අඩ්ඩාලච්චේනයි -8

අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය

අලයාඩිවෙම්බු -8/1
අලයාඩිවෙම්බු – 8/3
අලයාඩිවෙම්බු – 9

මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම.

Related articles

Recent articles

spot_img