4.5 C
New York

පාසල් දරුවන් අවදානමට දමමින් සෞඛ්‍ය නීති කඩන බස්

Published:

ගැසට් කරන ලද සෞඛ්‍ය නීති අනුගමනය කරමින් සියලු ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතුයැයි රජය පවසද්දී පාසල් දරුවන් ගමන් ගන්නා මෙම බස් රථය ලක්ෂපාන සිට ගිනිගත්හේන දක්වා ධාවනය වන බසයකි.

මේ බස් රථයේ පාසල් දරුවන් ප්‍රවාහනය කරද්දී රජයෙන් නිරෝධායන නීති කිසිවක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත. මෙය දරුවන් සියලු දෙනා අනතුරේ හෙළීමක් බව වගකිව යුත්තන්ට අපි අවධාරණය කරන්නෙමු.

Related articles

Recent articles

spot_img