4.5 C
New York

ගුවන් හමුදා යානය කන්තලේ ජනරංජන වැව ආසන්නයට කඩා වැටිලා

Published:

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ සිට පියාසර කරමින් සිටිය දී අතුරුදන් වූ යානය කන්තලේ සූරියපුර ජනරංජන වැව ආසන්නයට කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි. එම යානය PT 6 මාදිලියේ කුඩා යානයකි.

යානය කඩා වැටෙන අවස්ථාවේ මෙම යානයේ ගමන් කර ඇත්තේ ගුවන් නියමුවා පමණක් බවත් ගුවන් හමුදාව පවසයි.

Related articles

Recent articles

spot_img