වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් තවත් කොරෝනා අාසාදිත පුද්ගලයන් 19ක් අද (12) දින වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම සියලු දෙනාම නිවෙස්වල නිරෝධායනයට යොමුකර සිටි අය බව ද සෞඛ්‍ය අංශ කීවේය.