2.5 C
New York

වාස් ගුණවර්ධනට කොරෝනා

Published:

බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඔහු බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇත.

Related articles

Recent articles

spot_img