3.7 C
New York

විදෙස් හිමිගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න යැයි අගමැතිගෙන් නියෝග

Published:

රත්ගම පොල්ගස්දූව ආරණයේ විදෙස් භික්ෂුවගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මෙම මරණය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ද පිටත් කර හරින ලෙස අගමැති රාජපක්ෂ පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත උපදෙස් දී තිබේ.

පොලිස්පතිවරයා පවසන්නේ මේ පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කණ්ඩායම් කිහිපයක් ම එම ප්‍රදේශයට යවා ඇති බවයි. එමෙන්ම සිදුකරන පරීක්ෂණ පිළිබඳ තොරතුරු නිතිපතා අගැමතිවරයාට ලබාදීමට කටයුතු කරන බව ද පොලිස්පතිවරයා පවසයි.

Related articles

Recent articles

spot_img