3.7 C
New York

වැලිගම පාසල් තුනක් වසා දමයි. විවෘතකරන දිනයක් ගැන තීරණයක් නෑ

Published:

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා විමත් සමග වැලිගම නගරයේ පාසල් තුනක් දින නියමයක් නොමැතිව වාසා දැමීමට අධ්‍යාපන  බලධාරින් තීරණය කර ඇත.

ඒ අනුව වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය,ශ්‍රි සුමංගල බාලිකා විද්‍යාලය සහා අර්ෆා ජාතික පාසල මෙසේ වසා තැබිමට බලධාරීන්  පියවර ගෙන ඇත.

Related articles

Recent articles

spot_img