7.4 C
New York

නව මැතිවරණ කොමිසම හෙට වැඩ අරඹයි

Published:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‌ේ 41අ හා 103(1) ව්‍යවස්ථා අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා පත්කර ඇති අතර එහි සාමාජිකයන් ලෙස එම්.එම්.මොහොමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී.පතිරණ හා ජීවන් ත්‍යාගාරාජා යන සිව්දෙනා පත්කර තිබේ.

මැතිවරණ කොමෂන් සභාව සඳහා පත්කර ඇති ඉහත නම් සඳහන් සභාපතිවරයා ඇතුළු සාමාජිකය්න හෙට (10) සිට රාකාරී කටයුතු ආරම්භ කරන බවත් එම නිවේදනයේ දක්වා ඇත.

Related articles

Recent articles

spot_img