-1 C
New York

දින 20 දරුවා කොරෝනාවලින් මරුට. මවට හෝ පියාට කොරෝනා නෑ

Published:

කොරෝනා ආසාදනය වූ දින 20ක් වයසැති බිළිඳකු මියගොස් ඇතැයි සෞඛය අංශ පවසයි. මෙම දරුවාගේ මවට හෝ පියාට කොරෝනා නොමැති බව ද ඔවුන්ට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

දරුවාට කොරෝනා හැදුණු ආකාරය ගැන විශාල ගැටලුවක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දරුවාගේ දෙමාපියන් කොළඹ – 15 තොටළඟ පදිංචිව සිටියි.

Related articles

Recent articles

spot_img