7.4 C
New York

එවරස්ට් කන්දේ උස වැඩිවීම මැජික් එකක් නෙවෙයි සාමාන්‍ය සිදුවීමක්

Published:


එවරස්ට් කන්ද උසින් වැඩිවෙලා කියන එක බොහෝ මාධ්‍ය වාර්තා කළා. අපේ වෙබ් අඩවියෙත් ඒ ගැන සඳහන් කළා.

මේක බොහෝ දෙනෙකුට පුදුමයට කරුණක් වුණාට ඇත්තටම එය සාමාන්‍ය දෙයක්. වසර මිලියන ගණනක ඉදලා සිදුවන අපූරු සංසිද්ධියක් තමයි මේකට හේතුව. ඉතින් ඒ ගැන ඉතාමත් රසවත් විද්‍යාත්මක තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන ඒම අපේ යුතුකමක් ලෙස සළකනවා. ඒ තොරතුරු අද (08) රාත්‍රී 7.00 අපේ rata.lk වෙබ් අඩවියේ විශේෂ ලිපියක් ලෙස පළ කරන්න අපි සූදානම්. ඒ නිසා එකතුවී සිටින්න අප සමග අපේ rata.lk වෙබ් අඩවියේ පහළම දකුණු පැත්තේ කෙළවරේ තියෙන රතුපාට සීනු ලකුණ ඔබලා වෙබ් අඩවිය subscribe කරන්න. එවිට අපි ලිපිය පළකළ වහාම ඔබට ඒ තොතරු බලාගන්න පුළුවන්.

Related articles

Recent articles

spot_img