7.4 C
New York

එවරස්ට් කන්ද තවත් උස ගිහින්

Published:

ලෝකයේ උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්ද නිල වශයෙන් ගණනය කර තිබූ ප්‍රමාණයට වඩා තවත් මීටර 0.86ක උස බව නේපාලය සහ චීනය විසින් පිලිගෙන තිබේ.

ඒ අනුව එහි නව උස ලෙස සැළකෙන්න් මීටර 8848.86ක් හෙවත් අඩි 29,032කි.

ලෝකයේ භූ විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ එවරස්ට් කන්ද සෑම දිනකම උස වැඩිවෙමින් පවතින බවයි. මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අද ( 08) සවස 7.00ට rata.lk වෙබ් අඩවියෙන් බලාපොරාත්තු වන්න.

ඒ සඳහා අපේ වෙබ් අඩවියේ පහළින්ම දකුණු පස දිස්වන රතු පැහැති සීනු සළකුණ ඔබා Subscribe කරන්න. මෙවැනි පැහැදිලි කිරීම් ඔබට හැමදාමත් ලැබෙනු ඇති.

Related articles

Recent articles

spot_img