6.4 C
New York

ගාල්ලේ දැනට ලැබුණු පීසීආර් 250 අතර ආසාදිතයන් නෑ

Published:

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මකුළුව ග්‍රාම නිලධාරී වසමේ ඩිඩිගෙවත්ත සහ ජමාලියා වත්ත ප්‍රදේශයේ පදිිංචිකරුවන් 250ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂණ ලැබී ඇති බවත් ඒ අතර කිසිම ආසාදිතයකු වාර්තා නොවන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (06) දිනයේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පීසීආර් පරීක්ෂණ 1029ක් සිදුකර තිබිණි.

Related articles

Recent articles

spot_img