5.7 C
New York

ආසාදිතයන් තවත් 648කින් ඉහළට

Published:

කොරෝනා ආසාදිත බවට අද (06) හඳුනාගත් පිරිස 648ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස අතරින් ආසාදිතයන් 451 දෙනකු පෑලියගොඩා පොකුරේ ආශ්‍රිතයන් බවත් 197 දෙනකු බන්ධනාගාර ආශ්‍රිතව සොයාගත් ආසාදිතයන් බවත් එම මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related articles

Recent articles

spot_img