9.9 C
New York

අද වාර්තා වූ ආසාදිතයන් 669 ක් දක්වා ඉහළට

Published:

පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් තවත් 168ක් අද (05) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව අද (05) වාර්ථා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 669ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img