-1 C
New York

අද මිනුවන්ගොඩ පොකුරෙන් 319යි. බන්ධනාගාරයෙන් 182යි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 501ක් අද (05) වාර්තා වී ඇතැයි මීට සුළු වේලාවකට පෙර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ඉන් 319 දෙනකු පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොරෝනා පොකුරේ බව ද වාර්තා කර ඇත. බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් ලෙස අනෙක් 182ක පිරිස හඳුනාගෙන තිබේ.

Related articles

Recent articles

spot_img