5.4 C
New York

ආසාදිතයන් 252ක් වාර්තා වෙයි

Published:

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (04) 26,290ක් දක්වා ඉහළ ගියේය. ඒ අද සවස තවත් ආසාදිතයන් 252ක් හමුවූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිවේදනය කිරීම හේතුවෙනි.

අද දින සුවය ලැබූ රෝගීන් ද ඇතුළුව මේ වනවිට මෙරට ආසාදිතයන් 19,438ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Related articles

Recent articles

spot_img