5.4 C
New York

ජාතික රෝහලේ මුළුතැන්ගේ සූපවේදියකුට හා නිලධාරිනියකට කොරෝනා

Published:

කොළඹ ජාතික රෝහලේ රෝගීන් සඳහා ආහාර සපයනු ලබන මුළුතැන්ගේ සූපවේදියකුට හා එහි නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගෙන නිරෝධායනය සඳහා යොමුකර ඇතත් මෙම ආසාදිතයන් හේතුවෙන් රෝගීන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් වෙතට කොරෝනා වයිසරය සම්ප්‍රේෂණය වී ඇත්ද යන්න පිළිබඳ කඩිනිමින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු කීවේය.  

Related articles

Recent articles

spot_img