4 C
New York

කංසා තවදුරටත් අවදානම් සහගත මත්ද්‍රව්‍යයක් නොවේ

Published:

අවදානම් සහිත මත්ද්‍රව්‍යය ලේඛනයෙන් කංසා ඉවත්කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරතිබේ.

මෙම තීරණයට එළැඹ ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදුන් නිර්දේශ සැළකිල්ලට ගනිමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය කංසා හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශ සමාලෝචනය කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මත්ද්‍රවය කොමිසම මගින් මෙම තීරණය ගෙන තිබේ.

කංසා අවදානම් සහගත මත්ද්‍රව්‍ය ලේඛනයෙන් ඉවත්කිරීම සඳා එම කොමිසමේ සාමාජික රටවල් 53ක් අතරින් රටවල් 27ක් කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර විරෝධාතව ප්‍රකාශ කර ඇත්තේ ඉන් රවටල් 27ක් පමණි.

ඒ අනුව මින් ඉදිරියට කංසා අවදානම් සහිත මත්ද්‍රව්‍යක් ලෙස නොසළකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Related articles

Recent articles

spot_img