4 C
New York

හම්බන්තොට දී ටිපර් රථයක ගැටී වන අලි පැටවකු මරුට

Published:

හම්බන්තොට මහ රෝහල ආසන්නයේ මාතර තිස්ස ප්‍රධාන මාර්ගයේ දී අද (02) රාත්‍රී 7.20ට පමණ ටිපර් රථයක ගැටීමෙන් වන අලි පැටවකු මියගියේය.

පොලිසිය පවසන්නේ අනතුර සිදුකළ ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇති බවයි. නිතරම වන අලි ගැවසෙන මෙම මාර්ගයේ පසුගිය කාලයේ මෙවැනි අනතුරු රැසක් සිදුවූ බව ප්‍රදේශවාසිහු කියති.

ඡායාරූප ස්තුතිය – Mahesh Yasasiri Tennakoon, Indika Pushpakumara

Like Us | ACCIDENT 1ST

Related articles

Recent articles

spot_img